BeautyPlus 20190225193641 saveBeautyPlus 20190225194008 save

'නිසල සුරක්ෂා' පදනම මඟින් මහලකොටුව සිරිසුමන විහාරවාසි උඩුදුම්බර ඥාණරතන ස්වාමින්වහන්සේගේ ප්‍රධානත්වයෙන් ‍නොච්චියාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේ විශිෂ්ඨ ප්‍රතිඵල ලබා අ.පො.ස.උසස් පෙළ විභාගයට මුහුණ දීමට සූදානම් වන දිළිදු පවුල් වල දරුවන් සඳහා අධ්‍යාපනික උපකරණ හා මුදල් ආධාර ලබා දීම 2019.02.25 වන දින  නොච්චියාගම ප්‍රාදේශීය ලේ්කම් අසංක රත්නායක මහතාගේ සහභාගිත්වයෙන් කාර්යාල පරිිශ්‍රයේදි සිදු කරන ලදී...

News & Events

05
Apr2019
වකුගඩු රෝගය මාධ්‍ය සහ අපි..

වකුගඩු රෝගය මාධ්‍ය සහ අපි..

  වකුගඩු රෝගය මාධ්‍ය සහ අපි...මැයෙන් 2019.04.02...

19
Mar2019
ත්‍රිපිටකාභිවන්දනා සතිය

ත්‍රිපිටකාභිවන්දනා සතිය

ත්‍රිපිටකාභිවන්දනා සතිය ථේරවාදී ත්‍රිපිටකය ලෝක උරුමයක් ලෙස...

Scroll To Top